Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට
    • යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

    2025-08-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.
    නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්විත මෙම ගිනි කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
    ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර සිටියේ, එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8:48ට පමණ ගිනිකන්ද සක්‍රීය වූ බවයි..
    ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව සක්‍රිය වූ ගිනි කන්දේ අළු දුමාරය කිලෝමීටර 10ක උසක් පුරා අහසේ විසිරී තිබෙනවා.

    මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනි කන්දෙන් පිටවූ ලවා නායයෑමකට ලක් වීමේ අවධානමක් ඇති වන බවද එම ඒජන්සිය අනතුරු අගවා තිබෙනවා.
    ඒ හේතුවෙන් ගිනි කන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6 ත් 7 ත් අතර ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයේ සිටින ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
    විශාල දූපත් සමූහයකින් සමන්විත ඉන්දුනීසියාව, පැසිෆික් ‘ගිනි වළල්ල‘ මත පිහිටා තිබීම හේතුවෙන් ඔවුන්ට නිතර භූකම්පන සහ ගිනිකඳු පිපිරීම්වලට මුහුණදීමට සිදුව තිබෙනවා.

    පෙර පුව​තයුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට

    සබැ​ඳි පුවත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

    යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group