Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු – අමෙරිකානු ගුවන් හමුදාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක.

    ඉන්දු – අමෙරිකානු ගුවන් හමුදාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක.

    2023-04-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ගුවන් හමුදාව සහ අමෙරිකානු ගුවන් හමුදාව අතර ද්විපාර්ශ්වික ගුවන් අභ්‍යාසයක් මේ දිනවල පැවැත්වෙනවා.

    එය හැඳින්වෙන්නේඑක්ස-සයිස් කෝප් ඉන්දියා 23 ලෙසයි.
    අර්ජාන් සින්, කලයිකුන්ඩා සහ අග්‍රා යන ගුවන් හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් මෙම ඒකාබද්ධ අභ්‍යාසය ක්‍රියාත්මක බවයි ඉන්දීය ගුවන් හමුදාව පැවසුවේ.
    ඉන්දු – අමෙරිකානු ගුවන් හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ තාක්ෂණය හුවමාරු කර ගැනීම මෙහි මූලික අපේක්ෂාවක්.
    ඒ අනුව ඉන්දීය ගුවන් හමුදාව සහ අමෙරිකානු ගුවන් හමුදාව සතු අතිනවීන ප්‍රහාරක ගුවන් යානා මෙම අභ්‍යාස මාලව සඳහා එක් කර ඇතැයි ද සඳහන්.

    මේ සඳහා මෙම ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බළකායේ ගුවන් කාර්ය මණ්ඩලය ද සහභාගී වන බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තමහ බැංකුවේ ලක්ෂ 50 ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණ
    ඊළඟ පුව​ත හෙට සහ අනිද්දා රටපුරා සුරාසැල් වැසෙයි

    සබැ​ඳි පුවත්

    ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !

    “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group