
ඉන්දීය මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ”කොක්‍රෝච් ජනතා පක්ෂය” සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙරයි ඔහු මෙම තීරණය ගෙන තිබෙන්නේ. අමාත්‍යවරයා සිය ඞ ගිණුම ඔස්සේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.














