ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තෙයේ ප්‍රධානතම හින්දු ආගමික සැමරුම් උත්සවයක් වන ජගන්නාත් රථ යාත්‍රාවේ පුද්ගල තෙරපීමක් සිදු වී තිබෙනවා.
එම තෙරපීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පුද්ගලයින් 10 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් සදහන් කළේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම උත්සවය සදහා අති විශාල බැතිමතුන් පිරිසක් ඔඩිෂා වෙත රැස් වෙමින් සිටින බවයි.
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි














