ඉන්දිය සම්භවයක් සහිත් වේභාව් ටනීජා ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස පත් කර තිබෙනවා.ඒ හිටපු මූල්‍ය ප්‍රධානියා වූ සකේරි කිකෝන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගයි.
වේභාව් ටනීජා දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.ඒ වාණිජ විෂය ධාරාවෙන්.
ඔහු අගෝස්තු 07 වනදා සිට ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස රාජකාරී ආරම්භ කර ඇතැයි සඳහන්.
දශක දෙකකට වඩා වැඩි කාලයක් මූල්‍ය ක්ෂ්‍රේත්‍රයේ වෘත්තිය පළපුරුද්ද ඇති වේභාව් ටනීජා, තාක්‍ෂණය, මූල්‍ය, වෙළඳ සහ විදුලි සංදේශ යන බහුජාතික සමාගම් රැසක සේවය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













