ඉදිරි වසර 3 ඇතුළත සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්තනයක් සිදු කිරීම සදහා වූ මූලික පියවර රැසකට මේ වන විට අවතීර්ණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ හෙද සේවාවේ වාට්ටු කළමනාකරණ සහ අධීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා හෙද හෙදියන් 515 දෙනෙකු පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්.
රෝහල් පද්ධතිය කළමනාකරණය කර ගනිමින් රෝගියාට ඉහළම සත්කාර සේවාවක් ලබාදීමට තමන්ගේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම මෙම පිරිසෙන් බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට













