බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඊශ්රායලය ගාසා තීරය ආක්රමණය කළ පසුගිය වසරේ ඔක්තෝම්බර් හත්වනදා සිට රාත්තල් 2000 ක් බරැති බෝම්බ දස දහසක් ඇමරිකාව, ඊශ්රායලයට ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු මේ බව තහවුරු කර තිබුණා.