Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    2026-02-20

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
    • මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආනයනික බිත්තර පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයෙකුට එරෙහි පැමිණිල්ලක්

    ආනයනික බිත්තර පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයෙකුට එරෙහි පැමිණිල්ලක්

    2023-03-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආනයනික බිත්තර යුද හමුදාවට ලබා දී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කළ පුද්ගලයෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවයා විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

    වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා.

    අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාවෙන් මෙතක් බිත්තර ආනයනක් සිදුකර නොමැති බවයි.

    කෙසේවෙතත් ආනයනික බිත්තර යුද හමුදාවට ලබා දී ඇති බවට සිදුකරන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.

    ආශ්‍රීත පුවත්:  ආනයනය කල බිත්තර පිළිබඳ වෙළද ඇමතිගෙන් ප්‍රකාශයක්
    Criminal Investigation Department Nalin Prenandu
    පෙර පුව​තආංශික අධීක්ෂණ කාරක සභා අදත් රැස්වෙයි
    ඊළඟ පුව​ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

    සබැ​ඳි පුවත්

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    2026-02-20

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    2026-02-20

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group