ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුලු තීරණ කිහිපයක් ගැනීම සඳහායි.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයා තවමත් පත් කර නොමැති අතර, අද සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.