ඉන්දියාව සහඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දෙවන දිනය අදයි.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාවට පන්දුවාර 85ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 327ක් රැස් කරගෙන සිටියා.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 146ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 95ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
පන්දු යැවීමේදී මොහොමඩ් ෂමි, මොහොමඩ් සිරාජ් සහ ශාදුල් ටාකූර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













