අලුත උපන් බිලිඳකු ඝාතනය කිරීමේ චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්වමඩු ඉලංගෝපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙමින් සිටියදී අනියම් සබඳතාවයක් හේතුවෙන් ගැබ්ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම කාන්තාව මීට දින තුනකට පෙර දරුවෙකු ප්‍රසූත කර පසුව එම දරුවා ඝාතනය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
පසුව අදාළ කාන්තාව කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුදුකුඩිරිප්පු පොලීසිය විසින් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










