ඉඩෝරය සහ වෙනත් පාරිසරික සාධක මත ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී
අලි මරණ වැඩිවීමක් වාර්තා වී ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවා
ඉකුත් වසරේදී වසරේදී අලි මරණ 388 ක් වාර්තාවී ඇතැයි ද ඔහු පැවසුවා.
2023 වසරේදී අලි මරණ 488 ක් වාර්තා වන බවත්, එවැනි උපරිම තත්වයක් මේ වසරේදී
වාර්තා නොවනු ඇතැයිද ඔහු කියා සිටියා.