වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂක පහක අල්ලස් මුදලක් ලබාගැනීමට සුදානම් වූ
අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










