වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එරට කාන්හෝවා ප්‍රදේශයේ ධාවනය කරමින් තිබූ බස් රථයක් මතට පස් කඩා වැටීම හේතුවෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බවයි .
පස්වලට යටවීම හේතුවෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
එරටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම නායයෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ .
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














