Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුරාධපුර – උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 28ක උමං මාර්ගයේ ඉදිකිරීම් 32% අවසන්

    අනුරාධපුර – උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 28ක උමං මාර්ගයේ ඉදිකිරීම් 32% අවසන්

    2024-06-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිවන උතුරු මැද මහඇල ව්‍යාපෘතියේ වැඩ මේ වන විට සිදුවෙමින් පවතී. මෙහිදී මොරගහකන්ද හා කළුගඟ ජලාශවලින් උතුරුමැදට ජලය රැගෙන ඒමට සැලසුම්කර ඇත. මෙම මහ ඇලෙහි ඉදිකීරීම් අවසන් වූ පසුව එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 96 කි. ඇල මාර්ගය ඉදිකිරීමේ දී පලුගස්වැව හා මහමීගස්වැව යන ප්‍රදේශවල දී කඳු සහිත ස්ථාන හමුවන නිසා සමස්ත ඇලෙන් කිලෝමීටර් 28ක දුරක් ජලය රැගෙන යාමට සැලසුම්කර ඇත්තේ උමං මාර්ගයක් ඔස්සේ යි. එම උමං මාර්ගයේ දිග කිලෝමීටර් 28 කි. උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගය ද වේ. මෙම උමං මාර්ගය ඉදිකිරිමට වැයවන මුදල රුපියල් මිලියන 49,000 කි.
    දැනට ඉදිකිරීම් අරඹා ඇති මෙම උමං මාර්ගයේ ප්‍රගතිය විමසා බැලීමට හා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් පසුගිය දා එහි පැමිණියහ.
    උමං මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 32 ක පමණ ප්‍රමාණයක් මේ වන විට අවසන්කර ඇති බවත් 2026 වර්ෂයේ මාර්තු මාසය වන විට උමං මාර්ගයේ සමස්ත ඉදිකිරීම් අවසන් කිරීමට ද නියමිත බවත් උමං මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු බී.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.සෙනෙවිරත්න බණ්ඩා මහතා ප්‍රකාශ කළේය.
    උමං මාර්ගය ද ඇතුළුව උතුරු මැද මහ ඇල සමස්ත ව්‍යාපෘතියම අවසන් වූ පසුව ජලාශ, අමුණු,කුඩා වැව් හරහා පානීය ජලය ලබා දීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් පෝෂණය වන කුඩා වැව් සංඛ්‍යාව 1505 කි. මිරිදිය මතස්‍ය කර්මාන්තය ද දියුණු මට්ටමකට පැමිණේ. අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වන රක්ෂිත ස්ථාපනය කිරීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදුකරයි. සත්ත්ව පාලනයට ද පහසුකම් සැලසෙන අතර සංචාරක කර්මාන්තයට ද මේ තුලින් විභවතාවයන් නිර්මාණය වේ.
    මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට හා ක්ෂේත්‍ර චාරිකාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය , පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් අයි.ජී. ඒ. ආර්. එස් .අයි. බණ්ඩාර මහතා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්වූහ.
    පෙර පුව​තවෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ දීමනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජකයන්ට ලාල් කාන්තගෙන් පණිවිඩයක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group