Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට
    • යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අදත් පස්වරුවේ දිවයිනේ බොහෝ පළාත් වලට වැසි

    අදත් පස්වරුවේ දිවයිනේ බොහෝ පළාත් වලට වැසි

    2023-11-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/KALAGUNAYA-EDIT-1.mp3

    මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ අනුව කැළණි, ක`ඵ, නිල්වලා, වලවේ යන ගංගාවල ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් ගංගා දෙපස සිටින ජනතාව අවදානයෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා අවධාරණය කර සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SUGEESHWARA-EDIT-01.mp3

    මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SUGEESHWARA-EDIT-02.mp3
    පෙර පුව​තආරක්ෂක සහ මහජන ආරක්ෂක වැය ශීර්ෂය අද විවාදයට
    ඊළඟ පුව​ත ජාත්‍යන්තර ක්‍රිකට් ඇකඩමි කවුන්සිලයේ චැම්පියන්ස් කුසලාන තරගාවලිය ලබන මස

    සබැ​ඳි පුවත්

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

    යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    2026-02-23

    කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group