ආයතන කිහිපයක සේවා , අතව්‍යශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහජන සේවා පනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
අදාළ ගැසට් නිවේදනය ඊයේ සිට බලාත්මක වනු ඇති.
විදුලිය සැපයීම, ඛණිං තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම ඇතුළු බෙදා හැරීමේ කටයුතු එමගින් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එමෙන්ම රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්ගේ රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම ද අත්‍යාවශ්‍ය සේවා බවට පත් වනු ඇති.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













