Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අගමැති මෝදි පිළිගැනීමට අමෙරිකාව සැරසෙයි.

    අගමැති මෝදි පිළිගැනීමට අමෙරිකාව සැරසෙයි.

    2023-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව සමඟ පවතින හවුල්කාරිත්වය අමෙරිකාවට වඩාත්ම ප්‍රතිඵලදායක සබඳතාවලින් එකක් වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වෙදාන්ත් පටෙල් පවසනවා.
    ඔහු පවසා ඇත්තේ ඉන්දියාව සමග පවතින ආර්ථික සබඳතා තර කිරීමට සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට අමෙරිකාව අපේක්ෂා කරන බවයි.
    එමෙන්ම රාජ්‍ය සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සත්කාරකත්වය ලබාදීමට අමෙරිකාව උනන්දුවෙන් පසුවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

    මේ අතර ධවල මන්දිරය පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය දෙරට අතර ගැඹුරු, සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීමට අවස්ථාවක් වනු ඇති බවයි.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන 22 වනදා රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

    ඔහු එහිදී අමෙරිකානු කොංග්‍රසය ද අමතනු ඇති.

    පෙර පුව​තකතරගම සියලු පාසල් 19 වැනිදා සිට වසා තබයි
    ඊළඟ පුව​ත ඩොලරය අගය පහත දැමීමේ වාසිය ජනතාවට නොදීම නිසා ජනතාව දැඩි පීඩාවට

    සබැ​ඳි පුවත්

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    බොරතෙල් මිල ඉහළට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group