Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අවු 14 ක පාසල් සිසුවෙක් ගෙල වැලලා ගනී

    අවු 14 ක පාසල් සිසුවෙක් ගෙල වැලලා ගනී

    - හැටන් රංජිත් රාජපක්ෂ
    2023-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.137 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය පොලිස් වසමට අයත් ලබුකැලේ  ප්‍රදේශයේ පාසල් වයසේ පසුවන අවුරුදු 14 ක සිසුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් සිදුවීමක් ඊයේ (08) වාර්තා වූ බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්ච් මහතා පැවසුවා.

    නුවරඑළිය පොලිස් වසමට අයත් නුවරඑළිය ලබුකැලේ වත්ත පහළ කොටසේ පදිංචි
    නඩේසන් දිලීප් (පියා) යන අය විසින් (08) දින දහවල් 12 ට පමණ සිය දරුවා වන අවුරුදු
    14ක් වයසැති ආකාස් රාජ් නිවසේ ගෙල වැලලා ගැනීම හේතුවෙන් අසාද්‍ය වී නුවරඑළිය
    දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසියට පැමිණිලි කර ඇත.

    දරුවා රෝහලට ඇතුළු කිරීමත් සමඟින් මියගොස් ඇති බවට අනාවරණය වීමත් සමඟ
    සිදුවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට අනුයුක්තව සේවය කරන අපරාධ විමර්ශන
    අංශයේ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණයක් සිදු කළ බවත්, සිසුවාගේ මරණය
    සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති බව නුවරඑළිය මූලස්ථාන පොලිස්
    පරීක්ෂකවරයා පැවසූ අතර මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී සිසුවාගේ මරණය පිළිබඳව කිසිඳු සැක
    කටයුත්තක් හෝ සිසුවා සියදිවි නසා ගැනීමට හේතුවක් අනාවරණය නොවූ බවත්,
    සිසුවාගේ මරණය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව මූලස්ථාන
    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

    පෙර පුව​තසෑම වසරකම දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා මියයන ජනතාව මිලියන 3.2 ක්
    ඊළඟ පුව​ත සිමෙන්ති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් කරන ලෙසට ඉල්ලීමක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group