අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුවද, අද දිනයේ ප්‍රධාන මාර්ග කිහිපයක දුම්රිය ධාවනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, සැලසුම් කර ඇති ධාවන වාර අනුව, මීරිගම සහ කොළඹ කොටුව අතර උදෑසන ගමන්වාර 03ක්, ගාල්ල සහ අළුත්ගම සිට මරදාන දක්වා ගමන්වාර 04ක්, හලාවත සහ මීගමුව සිට කොළඹ දක්වා ගමන්වාර 02ක් සහ කැලණිවැලි මාර්ගය එක් දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්













