Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගි වන පළමු කණ්ඩායම පාගමන ආරම්භ කරයි

    කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගි වන පළමු කණ්ඩායම පාගමන ආරම්භ කරයි

    - හැටන් රංජිත් රාජපක්ෂ
    2023-06-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම අද (10) දින හැටන් ගමන් ආරම්භ කෙරුණා.

    හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල , වැල්ලවාය , ලුණුගම්වෙහෙර හරහා කිලෝමිටර් 240 ක් පාගමනින් ගමන් කරන මෙම කණ්ඩායම මේ මස (18) දින කතරගම පුජා භුමියට ළගා වන බවයි එම පාගමනට සහභාගි විී  සිටින බැතිමතෙකු කියා සිටියේ.

    මේ මස (19) දින කතරගම ඇසළ පෙරහැර ආරම්භ කිරිමට නියමිත බවත්,ඒ සදහා සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම මෙසේ ගමන් ආරම්භ කල බවයි එම පාගමනට එක් වි සිටින වතුකරයේ බැතිමතුන් කියා සිටියේ.

    දිනකට කිලෝමිටර් 20 – 25 අතර දුර ප්‍රමාණයක් පාගමනින් ගමන් කර එම ප්‍රදේශ වල තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කොවිල් වල රාත්‍රි කාලයේ විවේක ගෙන ඉන් අනතුරු ඊට පසු දින යලිත් ගමන් ආරම්භ කරන බව එම කණ්ඩායමට සහභාගි වි සිටින බැතිමතුන් කියා සිටි අතර මෙම පාගමනට කුඩා ළමුන් තිදෙනෙකු , කාන්තාවන් පස්දෙනෙකු එක් වි සිටින අතර, එම කාන්තාවන් අතර අවු 80 සහ 85 වයස් කාණ්ඩයේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද සිටියි.

    කතරගම පාගමනේ යෙදෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් ගන්නා මගින් විසින් මුදල් සහ වියළි ආහාර ද්‍රව්‍ය ලබාදෙනු ලැබුුුවා.

    පෙර පුව​තඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක්
    ඊළඟ පුව​ත කටුනායක ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group