Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට
    • නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට
    • වැස්ස ගැන විශේෂ නිවේදනයක්
    • රිවෝල්වරයක් සමග අයෙක් අත්අඩංගුවට
    • මීගොඩ දන්සල් අනතුරට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුංචි ඡන්දය තවත් කල් යන ලකුණු

    පුංචි ඡන්දය තවත් කල් යන ලකුණු

    2023-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා .

    එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ඉල්ලා රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය සිකුරාදා නිවේදනය කලේ අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත නිකුත් කර ඇති බවයි .

    මේ අතර ඊයේ දිනයේදීත් මැතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා .

    මේ මාධ්‍ය වෙත එලෙස අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහා ලේකම් සරත් ඒකනායක ,විපක්ෂ නායක / සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ,ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් .

    http://vnews.lk/wp-content/uploads/2023/03/MIX-EDIT-1-4.mp3
    ආශ්‍රීත පුවත්:  හෙට මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්
    Election Commission Local government polls Saman Sri Ratnayake
    පෙර පුව​තචීන අග්‍රාමාත්‍ය ධුරය සඳහා “ලී චියෑන්ග්” නම් කරයි
    ඊළඟ පුව​ත විදෙස් ගතවන කාන්තාවන්ට විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට

    වැස්ස ගැන විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group