ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර ඊයේ (19) හමුවක් සිදු වූ අතර එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කෙරිණ.
Trending
- ගාසා තීරයේ ආහාර රැගත් ලොරි රථ 109 ක් කොල්ල කයි
- අගමැති හරිනි අමරසුරිය පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
- මිලියන 1152ක මත්ද්‍රව්‍ය තොගයක් කොටුවෙයි
- රවීගේ පාර්ලිමේන්තු සිහිනය බොඳවන ලකුණු
- කොන්දොස්තරවරයෙක් බසයකින් ඇද වැටෙයි
- දිවයින පුරා ප්‍රදේශ රැසකට මි.මී.100 ඉක්මවූ තද වැසි
- ‘මෑන් යී’ පිලිපීනයට හානි ගෙනෙයි
- නව රජයේ පලමු කැබිනට් හමුව අද