උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ ,
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති .
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල සහ ගාල්ල ,
මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි .