ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට පස්වරු අද පස්වරු 02.30 දක්වා බලපැවැත්වෙන බවයි.
ඒ අනුව, බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කරනවා.
උණුසුම් පුවත්
- මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට
- ඉන්ධන මිල සංශෝධනය වෙයි
- එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
- වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
- හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි











