Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න රජය කැපවී සිටිනවා – අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න රජය කැපවී සිටිනවා – අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    2024-03-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ  නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා  පහසුකම් සලසා දෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා බත්තරමුල්ලේදී පැවැති ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර පළාත් ශාඛාවේ සම්මාන රාත්‍රිය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර එකහමාරක් තිස්සේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ වැඩිම බලපෑමකට ලක්වූ ක්ෂේත්‍රයක් වූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බවයි. බැංකු පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය ඉහළ යාම, බලශක්ති අර්බුදය ආදී තත්ත්වයන් තුළ ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ පෑ බව ඔහු සදහන් කළේය. ඒ අනුව රජය විසින් මේ ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමට විශාල වෑයමක් ගත් බවත්, වසර එකහමාරකට පසු මේ 2024 වර්ෂය සඳහා රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විශාල මුදලක් වෙන් කර ඇත්තේ යළි ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් බව ද  අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    රජය  නිසි ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම නිසා බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමටත්, සෘණ තත්ත්වයක් වාර්තා කළ රටේ ආර්ථිකය ඉක්මනින් ධන ආර්ථිකයක් බවට පරිවර්තනයටත්, උද්ධමනය සැලකිය යුතු අන්දමින් පහත හෙලීමට හැකිවූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එම හිතකර පරිසරය තුළ රජය ඉදිකිරීම් කටයුතුවල නියැලෙනවාට වඩා එය අභිබවා පෞද්ගලික අංශය ඉදිකිරීම් කටයුතුවල නියැලීම රටේ ආර්ථිකයට වඩා වැදගත් බවද  අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සිමෙන්ති, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය සැපයුම් ආශ්‍රිත භාණ්ඩ වල මිල ගණන් පහළ හෙලීමට තමන් දිගින් දිගටම ඔවුන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වන විට රජය විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහාත්,ආනයන හා අපනයන අතර මනා කළමණාකරණයක් ගොඩ නංවා ගැනීම සඳහාත් විශාල වැඩකොටසක් ඉටු කර ඇති අතර ප්‍රථම වතාවට මුදල්  නෝට්ටු මුද්‍රණය කිරීමකින් තොරව දේශීයව ලබා ගන්නා ආදායමින් ආර්ථිකය කළමණාකරණය කිරීමට රජය සමත් වූ බවත්, බදු ආදායම ඉහළ නංවා ගැනීමට සමත් වූ බවත්, එම බදු මුදල් විනිවිදභාවයෙන් හා වගකීමෙන් ජනතාවට සහන සැලසීම සදහා යෙදවීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    ආශ්‍රීත පුවත්:  T10 සුපර් ලීග් පල්ලෙකැලේදී

    අමාත්‍යවරයා අතින් සම්මාන ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණ.

    Sri Lanka
    පෙර පුව​ත21 වනදා සිට වැස්ස වැඩිවෙයි
    ඊළඟ පුව​ත දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා ඩොලර් මිලියන 25ක මුදලක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group