Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “UNESCO සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය

    “UNESCO සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය

    2024-06-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    2024.02.20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” පනත් කෙටුම්පතට අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.
    අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී.රාධක්‍රිෂ්ණන් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම අනුමතිය ලබා දීම සිදු විය.
    එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සදහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු ඊට අදාළ කටයුතු සදහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
    මෙම පනත් කෙටුම්පත සහ ඊට අදාළව සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීම සිදු විය.
    අධ්‍යාපන අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහ යුනෙස්කෝව සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිසමේ මහ ලේකම් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.
    පෙර පුව​තගංවතුරෙන් මිය ගිය කුකුලන් මස් පිණිස වෙළඳපොළට
    ඊළඟ පුව​ත සජිත් මුහුද මැද LIVE එයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group