බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උණුසුම් පුවත්
- රත්‍රං මිල ඉහලට
- විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 වැනිදා
- විමල්ට යළිත් පොලිසියෙන් කැඳවීමක් ?
- නිදන් සෙවූ හතරක් මාට්ටු
- දකුණට හරවලා වෙච්චි වින්නැහිය
- නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
- නීතීඥවරයකුට පහරදුන් පොලිස් නිලධාරියෙක් රක්ෂිත බන්ධනාගාරයට
- ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද