මධ්‍යම බෙංගාල බොක්ක ආශ්රිත ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද දිනය තුළ පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දෙනවා.
එම පීඩන අවපාතය ඉදිරි දින දෙක තුළ වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔඩීෂා වෙරළ දෙසට ළඟාවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.