මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබනෙවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ එම ක්ෂේත්‍රය සඳහා සහන ලබාදීම හා බදු පැනවීම සම්බන්ධයෙන් යළි අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා සූදානම් බවයි.
රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ප්‍රථම වරට පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක්වෙමින් අග්රාමත්යවරයා මේ බව සඳහන් කලා.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














