Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO: CIDයෙන් එළියට ආ ගම්මන්පිල කන්ටේනර් ලිස්ට් එක එළියට දායි

    VIDEO: CIDයෙන් එළියට ආ ගම්මන්පිල කන්ටේනර් ලිස්ට් එක එළියට දායි

    2025-06-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.439 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.

    ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව පස්වරුවේදී පිටව ගිය බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

    නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සඳහායි ඒ මහතා ප්‍රකාශයක් ලබාදීමට පැමිණ සිටියේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එළියට පැමිණි උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළා.

    කියන්න ඕනි දේ කෙටියෙන් සහ පැහැදිළිව දුන්නා. තොරෙණේ විස්තරය වගේ… මේක පියවරෙන් පියවර කිව්වොත්… පළවෙනිම වෙන්නේ නිලධාරීන් චෝදනා නගන විදිහට මේ බහාලුම් පරීක්‍ෂාවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා කෘතිමව දෙසැම්බර් මාසේ මුල වෙන විට බරපතල බහාලුම් තදබදයක් වරායේ ඇති කරනවා.

    එහි ප්‍රතිඵලයක් විදිහට දෙසැම්බර් 13 වෙනිදා ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරනවා මේ බහාලුම් තදබදය විසඳීමට කෙටි කාලීන විසඳුම් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන්න.

    බිමල් රත්නායක ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න. මේ කමිටුව පත් කරලා අමාත්‍ය මණ්ඩල ලේකම්, ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්ට දැනුම් දෙනවා ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහෙ කමිටුවක් පත් කළා. කමිටුවේ යෝජනා ඇමැති මණ්ඩලයට එවන්න.

    ඇමැතිතුමාට බලයක් දීලා තියෙනවද ප්‍රශ්නෙ විසඳන්න…. නෑ… විසඳුම් යෝජනා අමාත්‍ය මණ්ඩලයට එවන්නයි කමිටුව පත් කරේ. හිතමතේ තමන්ගේ බලය ඉක්මවා ගිහින් මේ රේගු අධ්‍යක් ජනරාල්ට නියෝග දෙනවා.. මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙනවා.

    ඇත්තෙන්ම වරාය බාර අමාත්‍යවරයාට නෙවෙයි රේගුව භාර මුදල් අමාත්‍යවරයාටවත් පනතෙන් බලයක් දීලා නෑ රතු ලේබල් සහිත බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන්නයි කියලා රේගු නිලධාරීන්ට නියෝග කරන්න.

     

     

    මේ අතර අදාළ කන්ටේනර් සම්බන්ධ ලැයිස්තුව උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

    එම ලේඛනය පහතින් දැක්වේ.

    Loader Loading...
    EAD Logo Taking too long?

    Reload Reload document
    | Open Open in new tab
    ආශ්‍රීත පුවත්:  පොදුජන පෙරමුණට එරෙහි වාරණ නියෝගයක්
    Udaya Gammanpila
    පෙර පුව​තරවී කුමුදේශ් ගේ වැඩ තහනම්
    ඊළඟ පුව​ත බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩතහනම් කරයි

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group