කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 30 ක් 40 ක් පමණ විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත්55 ත් දක්වා ඉහළ යා හැකියි.
උණුසුම් පුවත්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු
- පියාගේ ඇකයේ සිටි සිඟිත්තිය බිමට වැටී මරුට
- කෙසෙල්වත්තෙන් ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ
- අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි












