බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තම රජයක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා නව සමාගම් බිහි කිරීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා. ඒ පසුගියදා මතුගම ප්රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.