Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජබෙන් විවාදය ගැන ජාජාබට නැවත දැනුම් දීමක්

    සජබෙන් විවාදය ගැන ජාජාබට නැවත දැනුම් දීමක්

    2024-05-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    සමගි ජන බලවේගය යෝජනා කළ දින අතුරින් ආර්ථික කමිටු ව්වාදයට ජාතික ජන බලවේගය ලබා දෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස දන්වමින් එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී, විවාද සම්බන්ධිකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යලිත් ළිපියක් යොමු කර තිබෙනවා.
    ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.
    සමගි ජන බලවේගය විසින් යෝජනා කරනු ලබන ආර්ථික කමිටු විවාදය පිළිබඳ කිසිදු සඳහනක් නොකර එම විවාදය පිළිබඳ අවධානය වෙනත් දිශාවකට යොමු කරන බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
    ඒ අනුව නායකයන් දෙදෙනා අතර විවාදය සහ ආර්ථික කමිටු දෙක අතර විවාදය යන විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සලසන ආකාරයක් මෙමගින් පෙන්නුම් කරන බවයි අදාළ ලිපියෙන් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  රුසියානු - යුක්රේන මිනිස් ජාවාරම ගැන පැමිණිලි 432ක්
    Srilanka
    පෙර පුව​තඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක්
    ඊළඟ පුව​ත සුළි කුණාටවකින් බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ 16ක් මරුට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group