Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    2026-08-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නැගෙනහිර ජපානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා විශේෂයෙන් එරට චිබා ප්‍රාන්තයට පෙර නොවූ විරූ වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එම ප්‍රාන්තයට ගත වූ පැය 24ක කාලයක් තුළ මිලිමීටර් 367ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී පැය 24ක කාලයක් තුළ වාර්තා වූ මිලිමීටර් 309ක වර්ෂාපතනය මීට පෙර එම ප්‍රාන්තයට ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනය ලැබුණු අවස්ථාව ලෙස වාර්තා වී ඇති බව සදහන්. අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක මහාමාර්ග හා දුම්රිය මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් ටෝකියෝහි නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටි මගීන් 7,000ක් පමණ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව රාත්‍රී කාලය පුරා එහි රැදී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර අධික වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි ගංවතුර අවදානම සැලකිල්ලට ගනිමින් උතුරු පිලිපීනයේ රජයේ කාර්යාල හා පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
    367 millimeters of rainfall Chiba Prefecture eastern Japan Foriegn News heavy rainfall past 24 hours
    පෙර පුව​තකාළගුණයෙන් දැනුම්දීමක්
    ඊළඟ පුව​ත ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group