ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබුනු අතර .ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.
ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව සිටින ජනාධිපතිවරයෙකුට නඩු පැවරීම තහනම් බවයි.