මාදුරුඔය රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවී මොණරෙකු දඩයම් කර පුළුස්සා අනුභව කළ වීඩියෝවේ පෙනී සිටි ආදිවාසීන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා
මාදුරුඔය – දෙහිඅත්ත ඇළ ප්රටදේශයේදී සිදුකල මෙම සිද්දිය විදේශිකයෙකුට අයත් යූ ටියුබ් නාළිකාවට 2020 වසරේදී රූ ගත කල බව සදහන් වනවා
අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ
උණුසුම් පුවත්
- ප්‍රාථමික ශ්‍රේනියට සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
- නවක හෙද හෙදියන් ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්රදානෝත්සවය හෙට
- ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ වැඩමුළුවක්
- අගමැති චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයකට සූදානමින්
- මාවතගම ඇතැම් ගැහැනු දරුවනුත් මතට ඇබ්බැහිවෙලා
- නිවිතිගල සමූපයේ බලයත් විපක්ෂයට
- යුරෝපයේ රැකියා පෙන්වා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- මන්නාරම් කොළඹ දුම්රියෙන් ගංජා හමුවෙයි