පිළියන්දල මහරගම ප්රධාන මාර්ගය ගොඩිගමුව වෙලමැද ප්රදේශයෙන් අවහිර කරමින් ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
විරෝධතාකරුවන් පවසන්නේ සුළු වර්ෂාවකදී පවා එම මාර්ගය ජලයෙන් යටවන බවයි.
මෙම තත්වය වැලක්වීමට හෝ අවම කිරීමට බලධාරීන් මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ.
මෙම විරෝධතාව හේතුවෙන් මහරගම පිළියන්දල මාර්ගයේ රථවාහන ක්ධාවන කටයුතු අඩාල වී තිබෙනවා.
උණුසුම් පුවත්
- කොළඹ – බදුල්ල රාත්රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ
- රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය අඩි පහක් උසට වාන් හතරක්
- දිවයිනට පැමිණ සිටින චීන දුත පිරිස විපක්ෂ නායක හමුවෙයි.
- කාර්යාල කාර්යය සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා
- මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේ අවසන් 10 දෙනා අතරට තේරිණ මේඝ කටුනායකට
- බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම
- අත්අඩංගුවට ගත් දකුණු කොරියානු E-8වීසා රැකියා ජාවාරමුන් අධිකරණයට
- නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි