ජාතික ජනබලවේගය සියලු පක්ෂ අභිබවා සිටින බවට සියලු සමීක්ෂණ වලින් හෙළිව ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
ඕනෑම පුද්ගලයෙකුට ඒ පිළිබදව සැකයක් ඇත්තනම් මුදල් ගෙවා සමීක්ෂණයක් කරගත හැකි බවයි ඒ මහතා ජනරැලියක් අමතමින් කියාසිටියේ.