Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
    • චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
    • ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රබර් ආනයනය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිට

    රබර් ආනයනය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිට

    2023-02-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

    ඒ, ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු මෙහි දී අනාවරණ වීම හේතුවෙන්.

    අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.

    මේ අතර ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුව මඟින් අනාවරණ කර ගත් කරුණු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර තොගය අද දිවයිනට
    ranjith siyabalapitiya
    පෙර පුව​තසෙබ`ඵන් රැගත් බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් නව දෙනෙකුට තුවාල
    ඊළඟ පුව​ත ලිට්රෝ ගෑස් මිලත් යළි ඉහළ යන ලකුණු

    සබැ​ඳි පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට

    ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group