Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    2026-09-07

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි
    • රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්
    • ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    • ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි

    නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි

    2025-11-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
    ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබුනා.
    ඒ අනුව නායයෑම් රතු නිවේදන බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා නිකුත් කිරීමටයි පියවර ගෙන තිබුනේ.
    මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 50ක් වාර්තා වී තිබෙනවා.
    මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්කය තුළ අවතැන් කඳවුරු 76ක පුද්ගලයින් 2,239ක දෙනෙකු කදවුරු ගත කර ඇති බවයි.
    එමෙන්ම අතුරුදන්වීම් 67ක් වාර්තා වී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
    බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේ.
    මෙම ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 28 දෙනෙකු තවමත් අතුරුදන්වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මාධ්‍ය සාකච්ඡාවේ පිස්සු නැටූ අය අත්අඩංගුවට
    Sri Lanka srilankaforeign
    පෙර පුව​තගංගා 11ක ගංවතුර ත්ත්වයක්
    ඊළඟ පුව​ත කොළඹ වරායේ සියලුම පර්යන්තයන්හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

    රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    2026-09-07

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    2026-09-07

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group