Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක ළමා ආරක්ෂණ දිනය නිමිත්තෙන් පා ගමනක් සහ වීදි නාට්‍යයක්

    ලෝක ළමා ආරක්ෂණ දිනය නිමිත්තෙන් පා ගමනක් සහ වීදි නාට්‍යයක්

    රංජිත් රාජපක්ෂ – හැටන්
    2025-08-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “අපට අපයෝජනයෙන් තොර සහ ළමා අපයෝජනයෙන් තොර ලෝකයක් ලබාදෙන්න” යන තේමාව යටතේ පා ගමනක් සහ වීදි නාට්‍යයක් අද(24) දින තලවකැලේ පුඩළුඔයේදී පවත්වා තිබෙනවා.

    පුඩළුඔය පැරිස් අපෝස්තලික ක්‍රිස්තියානි පල්ලිය විසින් මෙම පා ගමන සහ වීදි නාට්‍යය සංවිධානය කර තිබෙනවා.

    ලෝක ළමා ආරක්ෂන දින පා ගමන පූඩළුඔය පැරිස් අපෝස්තලික ක්‍රිස්තියානු පල්ලියෙන් ආරම්භ කර පූඩළුඔය කයාපුක්කල පැරිස් උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානයේදී ජනතාව දැනුවත් කිරීම වීදි නාට්‍යය රඟ දක්වන ලදී.

    පා ගමනට එක්වූ පිරිස ළමා අපයෝජනය හෙළා දකිමින් බැනර් සහ සටන් පාඨ පෝසර්ටර් රැගෙන පා ගමනට එක්විය.

    මෙම අවස්ථාවට පැරිස් අපෝස්තලික ක්‍රිස්තියානු පල්ලියේ දේවගැති ජොනතන්, ගම් නිලධාරීන්, පවුල් සුබසාධන සහ තවත් බොහෝ සමාජ සුබසාධන ක්‍රියාකාරීන් ඇතුලු ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ක්‍රිස්තියානි පල්ලියේ කාර්ය මණ්ඩලයේ සහ ඩ්‍රොප්ස් ඔෆ් මර්සි ව්‍යාපෘතියේ ගුරුවරුන් සහභාගි ව තිබෙනවා.

    පෙර පුව​තහිටපු ජනපති අත්අඩංගුවට ගැනීම ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

    සබැ​ඳි පුවත්

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    2026-03-19

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group