පවතින ශීත කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියයයි එසැණ 2022-12-11 පෙරවරු 7:3984 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා…
ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි එසැණ 2022-12-08 පෙරවරු 11:03120 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මැන්ඩුවොස්, සුළි කුණාටුව බවට…
කාලගුණ නිවේදන එසැණ 2022-12-07 පෙරවරු 9:193 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය අද පස්වරුව වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකි…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් එසැණ 2022-12-06 පෙරවරු 11:4039 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 3 දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයින් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ගිනිකොනදිග…
බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් එසැණ 2022-12-06 පෙරවරු 8:2334 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද වන දින වනවිට…
අදත් වැසි එසැණ 2022-12-05 පෙරවරු 7:586 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ…
ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවදානම් එසැණ 2022-12-04 පස්වරු 12:3152 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් එසැණ 2022-12-03 පෙරවරු 7:5436 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි පැය 36 සඳහා රට තුළ පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ…