දිස්ත්‍රික්ක අටකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් එසැණ 2025-11-1859 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පවතින වැසි සහිත කාලාගුන තත්වයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අදත් එසැණ 2025-11-1781 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. දිවයින ආශ්‍රීතව අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
ප්‍රදේශ රැසකට තද වැසි එසැණ 2025-11-1687 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් එසැණ 2025-11-153 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි…
වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් එසැණ 2025-11-150 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන්, උතුරු, උතුරු – මැද…
ප්‍රදේශ රැසකට තද වැසි ! එසැණ 2025-11-1176 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි පැය 24 තුළ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 75ක පමණ තරමක තද…
මෙරට ප්‍රදේශ රැසක වායු ගුණාත්මක භාවය යලිත් අයහපත් වෙයි එසැණ 2025-11-1154 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙය අයහපත් සෞඛ්‍ය මට්ටමක් දක්වා පහත…
සීතල නුවරඑළිය හදිසියේම උණුසුම් වෙයි ? – VIDEO – එසැණ 2025-11-1069 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ එළවළු වගා ගොවීන් එක්ව අද ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමමින් රජයට සිය බලවත් විරෝධය පළ…
අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි එසැණ 2025-11-101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක…
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි සහිත කාළගුණයක් එසැණ 2025-11-094 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු,…