- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
Browsing: vfm
මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කරමින් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ ඊයේ දිනයේ දී සිදුකළ වැටලීම්වල…
ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.…
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – තායිලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව…
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ හත්වන දිනය වන ඊයේ දින විවාදයට ගැණුනු සෞඛ්‍ය සහ…
https://youtu.be/bpv5nul0kLA
වතුකරයේ දැනට විදුලි කාර්මික ක්ශේස්ත්‍රයේ වසර 04කට වඩා නියැලී සිටින විදුලි කාර්මිකයන්ට විභාගයට පෙනී සිට NVQ 04 සහතික පත් ලබා…
මේ වන විට මත් ද්‍රව්‍ය සහ පාතාලයට එරෙහිව ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් කලබලයට පත් වී ඇති බව…
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි…
සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් නොලැබුනහොත් සිය සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
රටේ සියලුම ගුරුවරුන් උපාධිදාරීන් බවට පත් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














