තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලය පවසයි එසැණ 2023-02-07 පස්වරු 1:4928 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලය පවසනවා. එහි තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසුවේ…