සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ලෝක මලල ක්‍රීඩා පිටිය තහනම් වෙයි එසැණ 2023-03-24 පස්වරු 3:1459 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක මලල ක්‍රීඩා සම්මේලනය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර තිබෙනවා. එමෙන්ම අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්…