කාර්යාල දුම්රිය 13ක් නියමිත වේලාවට ක්රියාත්මකයි එසැණ 2023-03-1554 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෙනත් ප්රදේශවල සිට කොළඹ දක්වා පැමිණෙන කාර්යාල දුම්රිය සේවා දහතුනක් අද කාර්යාල වේලාවට ක්රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා…