අනවශ්‍ය බදු වැඩි කිරීමෙන් රට ඝාතනය වනවා ටානියා කියයි එසැණ 2022-12-04 පෙරවරු 7:585 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අනවශ්‍ය බදු වැඩි කිරීම් හේතුවෙන් රට ඝාතනයට ලක්වන බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා . එම සංසදයේ සභාපති ටානියා අබේසුන්දර…