- හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
- ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
- සූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට
- ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට
- අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති නැවත අරඹයි
- දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩු කර ඇතැයි චෝදනාවක්
- හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
Browsing: Srilanka
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දුෂණ අපරාධ…
ආර්ථික කමිටු අතර විවාදයට එක් නොවන්නේ නිසි ආර්ථික වැඩපිළිවෙලක් නොමැති පාර්ශව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට…
ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවීම රජයේ මුලික අරමුණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට…
ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය මේ වසර සඳහා වු අමෙරිකානු ඩොලර් බිලියන 01 අයෝජන ඉලක්කය මේ වන විට සපුරා අවසන්…
රට යළි ආර්ථික අර්බුදයකට ඇද දැමීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.…
හොංකොං හි විශාලතම ආරක්ෂක නඩුවේදී ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීන් 47 දෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා. ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ 2021 වසරේදී…
විදුලි බිල සියයට 10 ත් සියයට 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ…
දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 678 කට අයත් පුද්ගලයින් 24,886 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වය පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුමිරියක් කාර්මික දෝෂයකට ලක්වීම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222